කන්නෙලියේ
වගතුග
ශ්‍රී ලංකාවේ පිහිටි කන්නෙලිය
රක්ෂිතය වැසි වනාන්තර අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. ජෛව විවිධත්වය
අතින් ඉහළ ස්ථානයක් ගනු ලබන වන අඩවියක් ලෙස
කන්නෙලිය වැසි වනාන්තරය හඳුනා ගත හැකිය. ශ්‍රිලංකාවේ නිරිතදිග භුමි භාගයේ පිහිටි
කන්නෙලිය ,දෙදියගල,නාකියාදෙනිය යන වනාන්තර තුනෙහි
එකතුවකි.මෙය ඉතා දුර්ලභ සතුන්ගේ වස භූමියක් ලෙසින් හඳුනා ගනු ලබයි.
කන්නෙලිය කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ
පිහිටි වැසි වනාන්තරයකි.
මෙවන් ජාතික වස්තුවක් වන කන්නෙලි
වනාන්තරය රැක ගැනීම අපගේ වගකිමකි. ලස්සන දිය ඇලි දෙකක් මෙහි දැක ගත හැකිය.
කන්නෙලියේ අපුර්වත්වය වැඩි කරනු ලබන
අංග කිහිපයක් ඇත.
යෝධ පුස් වැල…
අනගිමලේ
ඇල්ල…
![]() ![]() |
සතුන් විශේෂ
අසිරිමත්
කන්නෙලිය රැක ගමු...
ගොඩක් වැදගත් ලිපියක්.තවත් ලියන්න.
ReplyDelete